Friday, November 29, 2013
Saturday, November 9, 2013
ආදරණීය සොයුර සොයුරියනි,
මෙය මා ජීවන ගමනෙහි එක් සංදිස්ථානයක් ලෙස සලකමි , මා බොහෝ සෙයින් ආදරය කරන ගොවිකමට ජීව ගුණය පුරවන්නට වෙර දරණ සුහසක් දෙනාගේ පශු සම්පත් ක්ෂේත්රයට අදාල දැනුම , ආකල්ප දියුණු කෙරීමෙහිලා මා විශ්වවිදයාලය තුල ලැබූ සහ මතුවට ලබන දැනුම සෑම දෙනාගේ හිත සුව පිණිස , මනා වගකීමකින් හා අධීක්ෂණයකින් යුතුව ඔබ වෙත පිරිනැමීමට මෙම බ්ලොගය තුලින්
මම බලාපොරොත්තු වෙමි...
Subscribe to:
Posts (Atom)

