ආදරණීය සොයුර සොයුරියනි,
මෙය මා ජීවන ගමනෙහි එක් සංදිස්ථානයක් ලෙස සලකමි , මා බොහෝ සෙයින් ආදරය කරන ගොවිකමට ජීව ගුණය පුරවන්නට වෙර දරණ සුහසක් දෙනාගේ පශු සම්පත් ක්ෂේත්රයට අදාල දැනුම , ආකල්ප දියුණු කෙරීමෙහිලා මා විශ්වවිදයාලය තුල ලැබූ සහ මතුවට ලබන දැනුම සෑම දෙනාගේ හිත සුව පිණිස , මනා වගකීමකින් හා අධීක්ෂණයකින් යුතුව ඔබ වෙත පිරිනැමීමට මෙම බ්ලොගය තුලින්
මම බලාපොරොත්තු වෙමි...

අයියේ ඔබට ජය! දිගට ම ලියන්න සිතිවිලි ශක්තිය පහළ වේවා!
ReplyDeletethank u very much
Deleteඅගය කල යුතු උත්සහයක්, දිගටම ලියන්න ශක්තිය ලැබේවා. ජය වේවා!
ReplyDeletethank u 4 ur encoutmnt
ReplyDeletethank u 4 ur encoutmnt
ReplyDelete