Saturday, November 9, 2013

ආදරණීය සොයුර සොයුරියනි,

මෙය මා ජීවන ගමනෙහි එක් සංදිස්ථානයක් ලෙස සලකමි , මා බොහෝ සෙයින් ආදරය කරන ගොවිකමට ජීව ගුණය පුරවන්නට වෙර දරණ සුහසක් දෙනාගේ පශු සම්පත් ක්ෂේත්රයට අදාල දැනුම , ආකල්ප දියුණු කෙරීමෙහිලා මා විශ්වවිදයාලය තුල ලැබූ සහ මතුවට ලබන දැනුම සෑම දෙනාගේ හිත සුව පිණිස , මනා වගකීමකින් හා අධීක්ෂණයකින් යුතුව ඔබ වෙත පිරිනැමීමට මෙම බ්ලොගය තුලින්  මම බලාපොරොත්තු වෙමි...


5 comments:

  1. අයියේ ඔබට ජය! දිගට ම ලියන්න සිතිවිලි ශක්තිය පහළ වේවා!

    ReplyDelete
  2. අගය කල යුතු උත්සහයක්, දිගටම ලියන්න ශක්තිය ලැබේවා. ජය වේවා!

    ReplyDelete